Friday, August 9, 2013

මැච් එක repeat පෙන්නකොට බලන්න එන මිනිස්සු ආයෙත් ground එකට එනවද?

Thathsi asked: මැච් එක repeat පෙන්නකොට බලන්න එන මිනිස්සු ආයෙත් ground එකට එනවද?

[Do  spectators come again to the ground, when they show a repeat telecast of the match?]

Date Asked: 9th August 2013
Age: 6 Years 8 months and, 23 days
Occasion: Thathsi & me watching a repeat telecast of a West Indies Vs. Pakistan ODI cricket match on TEN Cricket.

My Answer:  මැච් එක play කරපු දවසෙ TV කැමරා වලින් record කරපු pictures තමයි repeat telecast එකේදී ආයෙත් පෙන්නන්නේ. ඉතින් මැච් එක play කරපු දවසෙ ground එකට ආපු අයත්  ඒ කැමරා වලින් record වෙනවා. ඒක නිසා එයාලට repeat telecast කරන කොට ආයෙත් ground එකට එන්න ඕනේ නෑ!

No comments:

Post a Comment