Friday, August 9, 2013

වහින වෙලාවට ඉර තෙමෙනවද?

Thathsi asked: වහින වෙලාවට ඉර තෙමෙනවද?

Date Asked: January 2013

Age: 6 Years 2 Months

Occasion: Thathsi & Me looking out of a window when it rains heavily outside.

My Answer: වහින වෙලාවට ඉර ඉක්මනටම වලාකුළු වලට උඩින් යනවා. වහින්නේ වලාකුළු වලින් නේ... එතකොට ඉර වලාකුළු වලට උඩින් හිටියම එයා තෙමෙන්නේ නෑ. එතකොට තමයි වහින වෙලාවට අපිට ටිකක් කළුවර වෙන්නේ

මැච් එක repeat පෙන්නකොට බලන්න එන මිනිස්සු ආයෙත් ground එකට එනවද?

Thathsi asked: මැච් එක repeat පෙන්නකොට බලන්න එන මිනිස්සු ආයෙත් ground එකට එනවද?

[Do  spectators come again to the ground, when they show a repeat telecast of the match?]

Date Asked: 9th August 2013
Age: 6 Years 8 months and, 23 days
Occasion: Thathsi & me watching a repeat telecast of a West Indies Vs. Pakistan ODI cricket match on TEN Cricket.

My Answer:  මැච් එක play කරපු දවසෙ TV කැමරා වලින් record කරපු pictures තමයි repeat telecast එකේදී ආයෙත් පෙන්නන්නේ. ඉතින් මැච් එක play කරපු දවසෙ ground එකට ආපු අයත්  ඒ කැමරා වලින් record වෙනවා. ඒක නිසා එයාලට repeat telecast කරන කොට ආයෙත් ground එකට එන්න ඕනේ නෑ!